Tuesday, March 21, 2017

කලවානෙ සුදු පුංචි (සිංහරාජ කැලෑ මල ) - 2


kalawane sudu punchi 2
කලවානෙ සුදු පුංචි (සිංහරාජ කැලෑ මල ) - 2



                   නගර සීමාවේ තිබූ හරස් පාරක තිබූ සුවිසල් ගේට්ටුවක් අසල අපි වීල් එකෙන් බැසගත්තා..එතන හරිම නිස්කලංක තැනක්..විසාල මැයි ගස් වලින් වත්තම පිරිලා වගේ..

"Rashmi salons & Aayurwedic " ගේට්ටුව ලඟ ලොකු බෝඩ් එකක්..

"අප්පා..පුංචි එසේමෙසේ කෙනෙක් නෙවෙයි වගේ.." මට හිතුනේ ගේට්ටුවෙන් ඇතුල් වෙද්දිමයි..මුලු වත්තම වනාන්තරයක් වගෙ..බෙහෙත් පැල..මල් වලින් පිරිලා..වත්ත මැද ලොකු ගෙයක්..ගෙට ඇතුල්වෙන තැනම රිසිප්ෂන් එකේ ලස්සන අක්කියෙක් හිටියා..සුදු පුංචි දැක්ක ගමන් එයා නගිටලා " good morning madam" කියලා කිව්වා..

කලවානෙ සුදු පුංචි (සිංහරාජ කැලෑ මල ) -1

                                                                 

kalawane sudu punchi


      හිමිදිරි පාන්දරම ඇඟ හිරිවට්ටන හුළඟ දරා ගන්න බැරිව මම වේගයෙන් ඇදෙන බස් එකේ ම  හිටපු තැන කවුලුව වහල දාල අසුනට ඇලවුනා..අතේ තිබුන ෆොන් එක දිහ බැලුවා..වෙලාව පාන්දර 4.යි..පාන්දරම නගිටින්න උන නිසා ඇඟට ටිකක් තෙහෙට්ටුයි  වගේ.තාම නිදි මතයි . ඒත් හිතේ තිබ්බෙ ලොකු  සතුටක්.. ඉස්සර ඉඳලම මං ආසා   කරපු ගමන.. "කලවාන  පොඩි බාප්පලගේ ගෙදර" කිව්වහම මට හැමදාම මතක් උනේ  පුදුම තරම් හිත නිවෙන හැඟීමක් ..