![]() |
කලවානෙ සුදු පුංචි (සිංහරාජ කැලෑ මල ) - 2 |
නගර සීමාවේ තිබූ හරස් පාරක තිබූ සුවිසල් ගේට්ටුවක් අසල අපි වීල් එකෙන් බැසගත්තා..එතන හරිම නිස්කලංක තැනක්..විසාල මැයි ගස් වලින් වත්තම පිරිලා වගේ..
"Rashmi salons & Aayurwedic " ගේට්ටුව ලඟ ලොකු බෝඩ් එකක්..
"අප්පා..පුංචි එසේමෙසේ කෙනෙක් නෙවෙයි වගේ.." මට හිතුනේ ගේට්ටුවෙන් ඇතුල් වෙද්දිමයි..මුලු වත්තම වනාන්තරයක් වගෙ..බෙහෙත් පැල..මල් වලින් පිරිලා..වත්ත මැද ලොකු ගෙයක්..ගෙට ඇතුල්වෙන තැනම රිසිප්ෂන් එකේ ලස්සන අක්කියෙක් හිටියා..සුදු පුංචි දැක්ක ගමන් එයා නගිටලා " good morning madam" කියලා කිව්වා..
" විහඟ පුතා..ඔයා ඔෆිස් එකෙන් ඉන්න..මං අපොයින්ම්න්ට් ටික චෙක් කරල අර ඉන්ටර්විව් එකත් කරල එන්නම්.."
මම නිල්වෙලා බලන් ඉදිදි පුංචි හෙන රෙස්පෙක්ට් එකේ එතනින් යන්න ගියා..යකෝ..මෙචර වෙලා හුරතලෙන් කතා කරපු සුදු පුංචි දැන් මාව නිකන් දෙකෙ කොලේට දැම්මා වගේ දෙයක් මට දැනුනේ.. පොඩි තරහකුත් ආවා පුංචි එක්ක..
මොන මගුලක්ද සනා..ගෑනුන්ව තේරුම් ගන්න යන්න එපා.. පිහාටුවක් වගෙ සරලව හිටපන්..මගෙ හිත හෙන උපදෙස් මාලාවක් දෙනවා..
මම ඔෆිස් සෝෆා එකේ හරිබරි ගැහිලා ඉදිදී මෙන්න තව සුදු අක්කියෙක් කූල් ඩ්ඩ්රින්ක් එකකුත් අරන් හිනාවීගෙන එනව..
" සර් ..මැඩම් එනකල් මේක් බොන්න..මැඩම් ඉක්ම්නට එයි". කියලා ගියා..
ටික වෙලවක් ඉන්නකොට තමා දැනුනෙ මේතන ලේසි පහසු තැනක් නොවෙන බව..පිස්සු හැදෙන කෙල්ලොයි ඇන්ටිලයි නේ මේකට එන්නෙ..හැබැයි පුංචිව පරද්දන්න නම් කෙනෙක් අවේ නෑ..
"සුදු පුංචි" මගේ ලෝකයට අලුත් මාතෘකාවක්..එයා කතා කරන විදිහ පුදුම ආදරේ හිතුනා ඉස්සරත්..හඬ විතරනෙ ඇහුනේ..එත් ඒ හඬට අද හමුවෙච්ච රෑපෙ එකතුකරහම ආදරේටත් එහා ගිය ලෝබ කමක් නේද කියලා හිතද්දීම මොකක්දෝ ලොකු බාධක ගොඩකින් ඒ සිතුවිලි වහනවා දැනුනා..
මං ලඟ තිබ්බ ජෙර්න්ල් එකක් පෙරලන්න ගත්තා..ඒ පිටු අතරේ එක තැනකදි මගෙ ඇස් නැවතුනා..මගෙ සුදු පුංචි..සුරංගනාවියක් වගේ හිනා වෙලා ඉන්නවා..නොදැ නුවත්වම සුදු පුංචි මගෙ කරන් මන්..හීනෙන් තමා..මටම කියන ගම්න් ම්ං ආටිකල් එක කියවන්න ගත්තා..
"ෂහ්..එහෙනම් සුදු පුංචි වෙද පරම්පරාවක කෙනෙක්..එක අලුත් කෙරල රෑපලාවනයට දේශීය සත්කාරයක් ගෙනාපු දිරිය දියනියක්..එකනේ මේ රත්තරන් පිලිමයක් වගේ ඉන්න එකේ රහස..කෙමිකල් උලනවා වගේද..මේ ගහේ කොලේ සාරය..!!"
"අනේ පුතූ..සොරී..ඔයා බඩගින්නෙ ඉන්න ඇත්තේ.." පුංචිගෙ කටහඩ ඇහෙත්දිම මං ඔලුව ඉස්සුවා..පුංචි තසිමකට රෝල්ස් වගේකුයි වඩේ වගෙකුයි දාගෙන එනවා
"අයියෝ පුංචි මම උදේ කෑවනේ.."
"ආ..ඒකට මොකද..මේ ටිකත් කන්නකෝ..වැඩිවෙනවද.."
"එහෙන්ම් පුංචිත් කමු..මට ඔක්කොම කන්න බෑ.."
"හා"
පුංචිත් පොඩි එකියක් වගේ මං ලඟින් වාඩිවෙලා කන්න ගත්තා.අපි කන දිහාව වීදුරුවෙන් එහා යන අය බල බල ගියේ කලින් දැකල නෑ වගේ..මං ලඟ තිබ්බ කන්නාඩිය දිහා බලුව..රැවුලත් ස්ටයිල් එකට ටිකක් වවල හිටිය මං අවුරුදු 26-27 ක පෙනුමක් තිබුනෙ..තාම 22 ලබුවා විතරයි.. O/L කරලා රට යන පිස්සුවක් ගැහුව නිසානේ uk යවල අම්මලා මට උගන්නන හැදුවෙ..අවුරුද්දක්වත් හිටියෙ නෑ මං ආව.ඉට පස්සේ A/L දෙවෙනි පාරත් කරලා තාමයි පොර වගේ ඉන්නේ ඉතින්..මේ පාර නම් කොල්ලා මැනේජම්න්ට් ෆැකල්ටියෙ තමා නවතින්නෙ..ෂුව්ර්..
"සුදූ..අපි ඔයාට ලස්සන ඇඳුම් ටිකක් ගමු..ගෙදරට අඳින්නත් එක්ක.."
"පුංචි මං ඇඳුම් නම් ගෙනාවා.." එයාගෙ හිත රිද්දන ලෝබකමට මෝඩ හිනාවක් දාගෙනම කිව්වා...
"කමක් නෑ..මට ආසයි පුතූට ලස්සන ඇඳුමක් අරන් දෙන්න..එන්නකෝ යන්න මහන්සි නැතිනම්.." ඇය ආයාචනාත්මකව කියදිදී තව මොනවා කතා කරන්නද..
"හා..යන්කෝ එහෙනම්.." මම කියද්දී පුංචිගේ මූන ආයෙත් හිනාවෙන් පිපුනා..
අපි ටවුන් එකේ තිබ්බ විශාල ෆැෂ්න් හවුස් එකක් ඇතුලට ගියා..පිස්සු හැදෙයි..කොළඹ වාගේනෙ යකෝ මෙහෙත්.. පුංචි මාවත් ඇදගෙන ජෙන්ට්ස් සෙක්ෂ්න් එකට ආවා..එයා වටේ ඇවිදිද්දි මාත් ඇදුම් බල බල එයා පස්සෙන් ගියා..
"ආ එන්න මිස්..සර්ට ඇඳුමක්ද බලුවෙ..එන්න මිස්..මේ පැත්තේ තියනවා ලේටස්ට්ම ඩිසයින්ස්.." සේලස් කොලුවෙක් මං දිහා බලන් ගිරවා වගේ කියාගෙන ගියා..
පුංචි ඇඳුම් රාක්කයක ඇඳුම් තෝරන්න උන නිසා මාත් ඒ හරියට වෙලා..කැරකි හිටියා..
"මිස්..excuse me.." ඒ පාර තවත් සේලස් කොලුවෙක්.
"මිස් අපි වෙඩින් සීසන් එක නිසා අපි මේ දවස් වල අපේ කස්ටමර්ස්ලට..ඔෆර් එකක් දෙන්වා..අලුතින් මැරි කරන්න ඉන්න කපල්ස් වලට..මිස්ලා මැරි කරලද.." හුටා..යකෝ මූ දෙකට නැවීගෙන පෙන්නනේ මාව නේද.. මුගෙ හොම්බ තැලෙන්න දෙකක් දෙන්න ඇත්නම් කියලා හිතුවා..
එකපාරට සුදු පුංචිගේ කටින් පිටවෙන්න ගිය හිනාව එයා නතර කරගන්නවා මං හොරැහින් දක්කාට සේල් කොල්ලා දැක්කෙනෑ..
පුංචි මගේ දිහා බලද්දී මං මොකුත් ඇහුනෙ නෑ වගේ වෙන පැත්තක් බලාගෙන රෙදි තෝරනවා වගේ හිටියා.. වෙන මොනා කරන්නද ඉතිං...
" නෑ..තවම නම් මැරි කලේ නෑ..අපි ඔෆර් එක පස්සෙ ඇවිල්ලා ගන්නම්..තෑන්ක්ස්.."
යකෝ..පුංචිත් බබා වගෙ
"ඕකේ මිස්...එනි වේ..මැචිං කපල් එක මිස්
මට එක ඇහුන ගමන් එලොව පොල් පෙනුනා..මූ හිතන්නේ අපි දෙන්න ලඟදී බඳිනන් ඉන්න කපල් එකක් කියල ..මට එකපාරටම පුංචි දිහාව බැලුනා ඉබේටම වගේ ..පුංචි බිම බලන් හිනා වෙනවා කටත් තද කරන්..පුංචි මා දිහා බලද්දිම මම ආයේ වෙන පැත්තක් බලා ගත්ත..මට මේක හිතා ගන්නවත් බෑ.. හිත ඇතුලේ මොකක්දෝ අමුතු සතුටක් මෝදු වීගෙන එනවා වගේ.. සේල් කොල්ලා ගියාම පුංචි මගේ ලඟට ආව..මමත් පුංචි දිහා බැලුවා..දෙන්නට දෙන්නා මුණු දෙක දිහා බලන් මොහොතක් හිටිද්දීම අපි දෙන්නටම හිනා ගියේ එකපාරමයි... අපිට හිනාව නතර කර ගන්න ටිකක් වෙලා ගියා..
''පුතූ.. බලන්නකෝ අප්පා අපි දෙන්නට තියෙන ප්‍රතිචාර..''
එහෙම කියද්දි නම් මට පොඩ්ඩක් upset ඉතින්..මන් හිතුවා පුංචිට ඒ කොල්ල අහපු ඒවා නිසා අවුල් යන්න ඇති කියලා..
''සොරි පුංචි ..මං නිසා පුංචිට ලජ්ජා නැති කතා අහන්නත් වෙලා..'' මට ඇත්තටම upset..ඒ නිසා මන් හරි අහිංසක විදිහට පුංචි දිහා බලන් හිටියා..
ලඟ තිබ්බ රැක් එකක රෙදි තෝර තෝර හිටපු පුංචි එක පාරටම මන් දිහා බලලා
''අනේ පිස්සුද පුතා..මෙන්න මෙහෙට එන්න මේ ටික fit on කරලා බලන්න'' කියන ගමන් මාව අතින් අල්ලන් fit on room එක දිහාවට එක්කන් ගියා...දැන් නම් මට මාර ෆිට්..සුදු පුංචි මාව බල ගන්නේ අපේ අම්මටත් වැඩ හොඳටනේ කියල හිත හිත මං fit on room එකට රිංගා ගත්තා..
''ෂහ්..මන් නිකන් ශාරුක් කන්නා වගේනේ...සුදු පුංචිට මාර චොයිස් එකක්නේ තියෙන්නේ..ඇතටම මටම ගැලපෙන ඇඳුම් ටික..'' මට සුදු පුංචි ගැන පුදුම ආදරයක් ඇති වුනේ ..
මන් ලා නිල් පාට t-shirt එකයි..ඩෙනිම් එකයි ඇඳන් එලියට එනකොටම එනකල්ම වගේ සුදු පුංචි දොර ළඟටම වෙලා බලාගෙන හිටියා..අපේ අම්මත් මේ වගේමයි.ඇඳුම් ගන්න ගියාම එයාට ඇඳල පෙන්නලා එහෙම තමයි ගන්න ඕනා..මට ඒ වෙලේම හිතට ආවේ අම්මට පෙන්නනවා වගේ හැඟිිීමක්..මමත් ඒ හැඟිිීම එහෙම්ම තිබියදී පුංචිට විහිළුවක් කරන්න හිතා ගත්තා..
මන් දිහා ආසාවෙන් බලන් හිටිය පුංචි දිහා බලල '' ලස්සනයිද අම්මී'' කියල අහද්දීම පුංචි බය උනා වගේ මන් දිහා බලන් හිටියා..එක පාරටම එයා හැරිලා මුනත් අතකින් වහගෙන රෙදි රාක්ක අතරින් වේගෙන් යන්න ගියේ මාව ගල් කරලා..
''දෙයියනේ..මොකක්ද මන් ඒ කරපු පව් වැඩේ..පුංචි ගොඩක් අවුලෙන් නේද ගියේ.''.මට මන් ගැනම තරහක් ආවා..එත් මන් වැරැදී දෙයක් නොකී බව මට පැහැදිලි. එත් පුංචිට අම්මා කියන්න තරම් මට වටින්නේ නෑ..
මට පුදුම තරම් ලැජ්ජාවක් වගේම දුකක් ඇති වුනා..මෙචර ආසාවෙන් ආදරෙන් පුංචි මට සලකද්දී මම එයාගේ හිත කඩපු එක වැරදී නොවේද.විනාඩි කීපයක් තුල නැවත ඇඳුම් මාරු කර ගත මම පුංචි ගිය දෙසටම යන්නට උනා... මම පුංචිව හොයද්දී ඇය floor එකේ කොනක තිබුන සෝෆා එකක වාඩි වෙලා එතනතියන විසාල වීදුරුවෙන් පේන පහල ටවුම දිහා බලන් ඉන්නවා..පුංචිට මුණ දෙන්නේ කොහොමද කිය කියා හිතමින් මම ඇය ලඟට ගොස් වාඩි වුණා..
''සුදු පුංචි..මට සමාවෙන්න පුංචි'' මම පුංචිගේ උරහිසට මෘදුව අත තියලා කිහිද්දී සුදු පුංචි වෙවුලනවා වගේ දැනුන නිසා මම එයාගේ මූනට එබුනා..
දෙයියනේ..සුදු පුංචි අඬනවා නේද..මට මොකක්ද කරන්න ඕනා කියල හිත ගන්න බැරිව මම අසරණ වුනා..
''අනේ ඇයි පුංචි මේ..මොකක්ද මන් කරපු වරද.." මටත් කියවුනේ හැඬුම් බරවයි.විටින් විට සුදු පුංචි මෙහෙම වෙනස් වෙන්නේ ඇයි කියල මට හිත ගන්න බැරි වුණා. එත් සුදු පුංචි විනාඩි 5ක් විතර ඒ විදිහටම අඬල හෙමීට ලේන්සුවෙන් කඳුළු පිහද ගත්තා..
ඉන් පසුව මන් දිහා බලලා පුංචි කෙල්ලෙක් වගේ හැඬුම් අතරින් ''සොරි '' කියල හිනා උනා.. එතකොට තමයි මගේ හිතට පොඩි අස්වැසිල්ලක් ලැබුනේ..
''අපි යමු පුතු..'' කියල මගේ අතේ තිබ්බ ඇඳුම් ටික අතට අරන් ''ලස්සනයි සුදූ මේ ටික ගොඩක් ඔයාට''
පුංචිගේ මේ වෙස් පෙරලිය මට ඉතින් පිස්සු වගේ උනත් මොකුත්ම අහන්නේ නැතිව මාත් පුංචි පස්සෙන් කැශියර් එකට ගියා..
''සුදු පුංචි..මගෙන් වැරද්දක් වුනා නම් මට සමා වෙන්න පුංචි..මම විහිලුවට එහෙම කිවේ..මන් හිතුවේ නෑ ඔයාව අඬවන්න..ඔයා මට අම්මෙක් වගේ සලකපු නිසා වෙන්න ඇති මන් එහෙම කිවේ. මන් වරදක් කලා නම් මම මෙහෙම්මම ආයේ කොළඹ යන්නම් පුංචි..''
මම ට්ය්පේ කරපු phone එක පුංචි දිහාවට දික් කළා..පුංචි එක කියවනකොට මම අහක බලාගෙන හිටියේ පුංචිගේ මුණ වෙනස් වෙනවා මට බලන්න බැරි නිසා..පුංචි සද්දයක් නෑ..මන් එයා දිහා බැලුවෙත් නෑ..ටික වෙලාවකින් පුංචි මගේ අතට අනිද්දී මම එයා දිහා බැලුව..එයා ආයේ මගේ දිහාවට phone එක දික්කලා..මම එක දිහා බැලුවා..
''මාව ආයේ අඬවන්නද හදන්නේ ඔයා.කොහෙවත් යන්නේ නෑ ඔයා .''
මම ආයේ type කරන්න ගත්තා '' අනේ පුංචි..කියන්න මගෙන් උන වරද මොකක්ද කියලා..මට එක ලොකු ප්‍රශ්ණයක් පුංචි''
පුංචිට මම ආයේ phone එක දුන්නා..ටික වෙලාවකින් මට ආයේ පුංචි phone එක දුන්නා..
''මගේ පුතුගේ කිසි වරදක් නෑ පුතු..මගෙමයි වරද..''
පුංචිගේ හිතේ මොකක් හරි ලොකු දුකක් තියෙන බව නම් මට තේරුණා..
''පුංචි..අපි බස් එකේ යමුකෝ..මට ආසයි බස් එකේ යන්න'' ඇත්තටම මට බස් එකේ යන්න අසා හිතුනා..කොළඹදී ගමන් බිමන් ගියේම වාහනේ නිසා බස් එකේ යන එක අමුතු විනෝදයක් උනා.. මම දුන්න text එක කියවපු පුංචි මන් දිහා බලල ලස්සනට හිනා උනා..
''මල්ලී අපිව ඉස්සරහ හෝල්ට් එකෙන් බස්සන්න..'' පුංචි driverට කියද්දී මට පැනල පුංචිට උම්මා දීගෙන දීගෙන යන්න හිතුණා..
taxi driver අයියා අපිව ඉස්සරහ තිබුන හෝල්ට් එකෙන් බස්සලා යද්දී තාම මේ පළාත කොච්චර ලස්සනද කියල හිතුනේ..අපි හිටියේ විශාල වෙල් යා යායක් මැදින් යන ප්‍රධාන පාරේ කොට්ටම්බා ගස් පේලියක් යට තිබුණ පුංචි බස් හෝල්ට් එකක් ළඟ..තදට හුලන් හමනවා..ශික්..පට්ට වැස්සක් එන්න වගේ යන්නේ..මේ හොඳට තිබ්බකාළගුණේට මොකද අප්පා වෙන්නේ..බැස්සේ අපරාදේ කියලා හිතෙනවා..
''පුංචි හෙමිහිට හෝල්ට් එක ඇතුලට ගිහින් ඉදගන්නවා මන් බලාගෙනම හිටියා..මෙචර ලස්සන සුරංගනාවියක් අපේ බාප්පා කොහෙන් හොයා ගත්තද මන්දා..රත්රන් පිළිමයක් වගේ..තොල් පෙති ඇඳපු චිත්‍රයක් වගේ..දිග නහය දේදුනු වගේ ඇස්..අගේ හිතට අමුතු හැඟීමක් එනවා වගේ දැනුණා..පුංචිගේ සුදු පපුව ඇඳලා හිටිය blouse එක නිසා ටිකක් වැඩිපුර පෙනුණා..උස් උන ලැම තාම තරුණ පාටයි වගේ..එයාගේ උකුල හරියට ගන්ඨාරයක් වගේ හැඩයි.මෙහෙම ඉඳගෙන ඉන්නකොට පෙන්නේ ග්‍රීක කතා වල ඉන්න දෙවඟනක් නොවේද මට සිතුණා.
''සුදූ වහින්න එන්නේ..ඔය පොදත් ගහනවා..තෙමෙන්නේ නැතුව එන්න මේ ඇතුලට..''
හැමෝම මට කතා කලේ සුදු පුතා කියා නමුත් සුදු පුංචිගේ ආමන්ත්‍රණය හිතට අමුතු සනීපයක් ගෙනාවේ ඇයි යන්න මට පැහැදිලි නැත.
මම පුංචි ලඟින් වාඩි වුනා..පෙනෙන තෙක්මානයේ කිසිවෙක් නැත..පරිසරය අඳුරු වීගෙන එයි..වැස්ස අතලඟය..මගේ හිතද තවම අඳුරුයි..මගේ හිතේ බුරා පවතී පැණය පුන්චීගෙන් විමසිය යුතුය..
''පුංචි මට ඇත්තටම ආදරේද '' ඇය මා දෙස එක එල්ලේ බැලුවා..
''අනේ..පුතුට පෙන්නේ එහෙම නෑ වගේද..
''එහෙනම් මට කියන්න ඇයි ඇඬුවෙ කියල..'' මම ඇගේ දෙනෙතට එබිනි..ඇය මද වෙලාවක් මාගේ දෙනෙත් ග්‍රහණයේ වෙලී සිටියාය..අගේ ඇස්වල කඳුළු පිරෙනු මට පෙනුනි..වහින්න ඔන්න මෙන්න ඇති අහස වගේම ඒ ඇස් කඳුලින් පිරිලා..
''කියන්න සුදු අම්මී'' මා එය පැවසුවේ කෙසේදැයි මමම නොදනිමි..එය ඇසුණු විගස තවත් උහුලා සිටින්නට ඇයට නොහැකි විය.. ඇය හඬාගෙනම මගේ උරතලයේ මුහුණ හංගා ගත්තා..
''අනේ රත්තරන් මට බෑ..ඔයා එයා වගේමයි..දෙයියනේ ඒ විදිහමයි"
ඇය මගේ බෙල්ල බදාගෙන ඉකි ගසමින් හඬන්ට වුයේ සැඟවුණු කතාවක් හෙළිදරව් කරමිණි..
විනාඩි 10ක් පමණ වෙලා පුංචි ඇගේ හිතේ තිබූ රහස මා හට පැවසුවාය..ඔහුගේ නම සන්දීප් ,ඇගේ ප්‍රථම ප්‍රේමය,පණ ඇර ආදරය කල පෙම්වතුන්..රිය අනතුර,ඔහුගේ වියෝව, ඇගේ හීනවල ඇය තනිවීම..ඇගේ කතාව කෙතරම් ඛේදජන්කද..
'' එයත් මට කතා කළේ අම්මී කියල සුදූ..ඔයා එහෙම කියද්දී මට දරා ගන්න බැරි උණා.." ඇය හඬා අවසානය..මගේ හිතද වේදනාවෙන් පිරී ගියත් ඈ පිලිබඳ පුදුම සෙනෙහසක් මා තුල ඇතිවිය..ඇගේ මුහුණ හැඬිම නිසා ජම්බු ගෙඩියක් මෙන් රතු වී ඇත.. මට සරණි මතක් විය..මා පණ මෙන් ආදරය කල ඇය මට කල ප්‍රෝඩාව..මගේම මිතුරෙකු හා යහන් ගතවීමට හේතුව මා පිරිසිඳු සිතින් ආදරය පමණක් කිරීමද..එහෙත් සුදු පුංචි මිහිපිට දෙවතාවියක් බඳුය.සෝදා වතුර බිඉමට තරම් පිරිසිඳු බවක් මට දැනේ..සරනි මහා පිළිකුලක් දැනේනට විය..
'' දන්නවද සුදු ..එක දවසක් හරි ඔය වගේ ආදරයක් ලබල මැරෙන්න තිබුණනම් මම සන්දිප්ට වඩා සතුටු වෙනවා ..බැල්ලියෙක් නිසා ජිවිතේ අපායක් කරගත්තට වඩා.'' දෙයියනේ මේ වචන පිට වුයේ මගේ කටින්මද මටත් හිතා ගන්න බැරි විය..සුදු පුංචි ඇස් ලොකු කරන බලන් ඉද්දි මම හිස අත් දෙක අතර හිර කරගෙන බිම බලා ගතිමි..සිමෙන්ති පොලොව බොඳවී පෙනේ.මගේ කඳුළු සට සට ගා පොලොව මතට ඇද වැටේ..පුංචි ඉකියක් මගේ මුවින් පිට විය..හදවත තෙරෙපෙන්නා සේ විය..
''අනේ මගේ පුතු අඬන්න එපා රතරන්..කියන්න හිතේ තියන ඔක්කොම මට..මගේ මැණික අඬන්න එපා..'' පුංචි මගේ දෙවුරෙන් අල්ලා ඇගේ උණුසුම් පිරුණු ළමැදට මා තුරුල් කර ගනිද්දී සංසාරේ පුරුදු සුවඳක් පපුව පුරවා මට දැනිණි..
****************************************************
මතු සම්බන්ධයි
ඇය්ේ ා ේ
ReplyDeleteමරැ
ReplyDeleteමේ ක්තාවේ ඉතුරු කොටස් ටික දාන්න
ReplyDeleteමේවත් බලන්න සුපිරි - http://raboninco.com/GT5T
ReplyDeleteMeke anith kotasa nadd
ReplyDeleteකො බන් මෙකෙ අනිත් කොටස්
ReplyDelete