හිමිදිරි පාන්දරම ඇඟ හිරිවට්ටන හුළඟ දරා ගන්න බැරිව
මම වේගයෙන් ඇදෙන බස් එකේ ම හිටපු තැන කවුලුව
වහල දාල අසුනට ඇලවුනා..අතේ තිබුන ෆොන් එක දිහ බැලුවා..වෙලාව පාන්දර 4.යි..පාන්දරම නගිටින්න
උන නිසා ඇඟට ටිකක් තෙහෙට්ටුයි වගේ.තාම නිදි
මතයි . ඒත් හිතේ තිබ්බෙ ලොකු සතුටක්.. ඉස්සර
ඉඳලම මං ආසා කරපු ගමන.. "කලවාන පොඩි බාප්පලගේ ගෙදර" කිව්වහම මට හැමදාම මතක්
උනේ පුදුම තරම් හිත නිවෙන හැඟීමක් ..
කොළඹ ගෙන්දගම් පොලොවෙ ගෙවල් හදාගෙන කරවෙන අපිට පොඩි බාප්පාගේ ගෙදර කියන්නේ වෙනම ලෝකයක් උනා..සිංහරාජ වනාන්තරේට යාබදව තියෙන ලස්සන ගමක ජීවත් උන පොඩි බාප්පාගේ ගෙදර යන්න අවුරුදු ගානක් බලන් ඉන්න උනේ A/L ගොඩ දැමීමේ මහා කාර්යය නිසාය. "විභාගේ ඉවරයි..දැන් වත් හිතට ගතට සහනයක් දෙන්න.." හිත ඉල්ලුවේම ඒක නිසා විභාගේ ඉවරවුන හැටියෙම මේ යන ගමන සැලසුම් කර ගත්තා... "සුදු පුතා විභාගෙ ඉවර උන ගමන් මෙහේ එන්න ඔනා ඔන්න.." පොඩි බාප්ප නිතරම call කරද්දි කිව්වේ එහෙමයි.
කොළඹ ගෙන්දගම් පොලොවෙ ගෙවල් හදාගෙන කරවෙන අපිට පොඩි බාප්පාගේ ගෙදර කියන්නේ වෙනම ලෝකයක් උනා..සිංහරාජ වනාන්තරේට යාබදව තියෙන ලස්සන ගමක ජීවත් උන පොඩි බාප්පාගේ ගෙදර යන්න අවුරුදු ගානක් බලන් ඉන්න උනේ A/L ගොඩ දැමීමේ මහා කාර්යය නිසාය. "විභාගේ ඉවරයි..දැන් වත් හිතට ගතට සහනයක් දෙන්න.." හිත ඉල්ලුවේම ඒක නිසා විභාගේ ඉවරවුන හැටියෙම මේ යන ගමන සැලසුම් කර ගත්තා... "සුදු පුතා විභාගෙ ඉවර උන ගමන් මෙහේ එන්න ඔනා ඔන්න.." පොඩි බාප්ප නිතරම call කරද්දි කිව්වේ එහෙමයි.
අපේ තාත්තාගේ පවුලේ කොල්ලො 4යි..එකම කෙල්ල නිම්නා නැන්දා..එයා නම් කැනඩාවේ පදිංචි වෙලා ඉන්නෙ..බාප්පල තුන්දෙනගෙන් බාලයා
උන පොඩි බාප්පා මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ වැඩ කලේ..බාප්පාගේ wife නම් ගෙදර හිටියේ..ආදරේට
අපි කිව්වෙ සුදු පුංචි කියලා..මට පුදුම ආදරෙයි.දුව නම් තවම් 7 වසරේ...එයාව නම් නුවර
ලොකු බාප්පලගේ ගෙදර නතර කරල ඉන්නෙ..නුවර ඉස්කෝලෙකට යන නිසා..මං මේ බාප්පලගෙ ගෙදර යන්නෙ
අවුරුදු ගානකට පස්සෙ...ඉස්සර ඉස්කෝලෙ නිවාඩු ලැබුනම අපි එහේ ගිහින් ගත්ත fun මතක් වෙද්දි
පුදුම ආසාවක් දැනෙන්නේ..ඇල දොලවල පැනල නාල ආච්චි අම්මා හදන කොච්චි සම්බලයක් එක්ක මඤ්ඤොක්කා
කාපු හැටි කැලේ ඇතුලෙ කරක් ගහපු හැටි තාම මතකයි..O/L,A/L නිසාවෙන් මම මේ බාප්පලගෙ ගෙදර
යන්නෙ අවුරුදු 5කට විතරත් පස්සේ..
කොළඹ ජීවිතේ එපා වෙලා වගේ දැනෙන්න තවත් හේතුවක් උනේ සරනි මට කරපු හිතක්
පපුවක් නැති කැත වැඩෙයි.. මං සරනිට ආදරේ කලේ හරිම පිවිතුරුව..ඒත් එයා මට කරපු දේ..මතක්
කරන්නත් අප්පිරියයි...
"නිදුකින් ඉනු මැන මට වඩා කල් මගෙ පනත් අරගෙන ඔයා.." බස් එකෙ
ප්ලේයරයේ ගීතය වාදනය වෙද්දි මගෙ හිතේ සරනිගේ රුපය ඇඳුනේ පපුව තද කරගෙනමයි..
තදින් උරහිස හොලවනව වගේ දැනිල මාව ගැස්සිලා ඇහැරෙදිදි තමා බස් එකේ සෙනඟ
ඔක්කොම බැහැලා ගිහින් කියල තෙරුනේ...
"මොකෝ මල්ලී ආයේ කොළඹ යන්නද කල්පනාව..." කොන්දා අයියා සරදම්
හිනාවකින් මන් දිහා බලන් අහද්දි මාත් නැගිටලා බෑග් එකත් අරන් හෙමීට බස් එකෙන් බැහැ
ගත්තා.. රත්නපුරේ ටවුන් එකේ අන්දමන්ද වෙලා හිටිය මම පොඩි බාප්පාට කෝල් එක්ක ගත්තා..
"බාප්පේ මං ට්වුන් එකේ ඉන්නේ.."
"අප්පේ උඹ ආවද කොල්ලෝ පාන්දරම..අනේ පුතේ මට ඔෆිස් එකේ හදිසි වැඩකට
අනුරාධපුරයේ යන්න වෙලා බන්..දවස් දෙකතුනක් ඉන්න වෙයි..මන් පුංචි එක්ක දැන් ටවුමට එන්නම්..ඔයා
එයා එක්ක ගෙදර යන්න..මං ගිහින් ආවම හොද වටයක් යන්..නංගිටත් නිවාඩු ලැබෙයි දවස් දෙක
තුනකින්..ඔයා ස්ටෑන්ඩ් එකේ ඉන්න..අපි ඉක්ම්නට එන්නම්" බාප්පා ෆෝන් එක තියද්දීම මට "හුටා" කියවුනා..මදැයි
හාපුරා කියලා හිත හදාගන්න කියලා ගමන්ක් ආවා..දැන් හිටපන් ඇටි කෙහෙල් කාපු රිලවා වගේ
ගෙදරට වෙලා..අච්චර ලස්සන වනාන්තරේ දිහා බලන් හූල්ල්පන් දැන්..ආච්චි අම්මා යන්න දෙයි
උඹට ගෙදරින් එලියට. මන් මටම කියා ගත්තා..
දැන් ඉතින් මොනව කරන්ද..මන් කකුල් දෙක දිහා බලල "යමල්ලා බන් ඕන් මගුලක්
කියල බඩට මොනා හරි දාගන්න" මට පිස්සු දැයි මමම හිත හිතා ලගම තිබ්බ සයිවර් කඩෙකට
රින්ගා ගත්තා..
බඩ පැලෙන්න තෝසෙ පාරක් දාපු මම එලියට අවිත් ලග තිබ්බ ලොකු කොට්ටම්බා ගහක්
යට තිබ්බ තාප්පෙට කකුලක් තියලා පොඩි හේත්තුවක් දැම්මා..වටපිට බලද්දි තමයි දැක්කේ මට
ටිකක් එහාට වෙන්න ලස්සන කෙලි පැටික්කියො තුන්දෙනෙක් කදේ දාගෙන ඉන්නවා.. දැක්කාම ආස හිතෙනවා..එක්කෙනෙක්ට
එක්කෙනෙක් දෙවනි නෑ.. මාත් ඉතින් ලෝබ නැතුව බලන් හිටියා...
"ඇසි පිය සලන පමනින් නොවෙති දෙවගන්" කියන්න ඇත්තේ මේවට වෙන්න
ඇති..මම මටම කියා ගත්තා..
කෙල්ලො තුන්දෙනා මාවත් දැක්කා..මනමාල හිනාවක් දාගෙන තුන්දෙනා එකිනෙකාට
හොරැහින් මාව පෙන්නනවා..මාති ඉතින් ගල් කබ්බෙක් නෙමෙයිනේ.. කොළඹ මියුසියස් , දේවි බාලිකාවල
කෙල්ලෝ එක බැල්මෙන් අල්ලන්න පුලුවන් හැන්ඩි
කොල්ලෙක් වෙච්ච මට ආත්මාඩම්බරයක් දැනුනත් ඒත් එක්කම ආත්මානුකම්පාවක් දැනුනේ සරනි ගැන
මතක් වෙද්දියි.. සුසුමක් හෙලපු ම්න් ආයේ කෙල්ලෝ තුන්දෙනා දිහා බලන්න ගත්තා..ඉස්කෝලෙම
කුමාරයා වගෙ හිටපු මාව ලබන්න ඔයාලට පිනක් තියෙන්න ඔන්නා නංගිලා..ම්න් හිතන ගමන්ම ලාවට එයාලා දිහා බලලා හිනවක් දැම්මා..ජිම් ගිහින් ඇග
හදාගෙන කොන්ද කෙලින් කරන් ඉන්න ස්මාට් කොල්ලෙක් දිහා නොබලා බැරිනිසාද කොහෙද කෙල්ලො
ටිකත මන් දිහා බල බලා කුටු කුටු ගාද්දි මට තව කවුරු හරි මන් දිහා බලන් ඉන්නවා වගේ දැනුනා..
එකපාරටම මාව තිගැස්සුනා..මගෙ ඉස්සරහ හිටියේ කෙල්ලෙක්..ඇත්තටම කෙල්ලෙක් නෙවෙයි සුරංගනාවියක්..
සන් ග්ලාස් එක්ක් දාල සුදුපාට අත් දිග ලේස් ටොප් එකකුයි රෝසපාට දිග රැලි
සායකුයි ඇඳල ලෝබ හිතෙන්න හිනාවෙලා මගෙ ඉස්සරහට වෙලා ඉන්නේ හොල්මනක්ද අප්පා..ම්න් මගෙන්ම
අහගත්තා...
" මොකද කුමාරයා රුවන්පුරේ මැණික් කැටයක් හොයනවා වගේ.." ඇය කෙල්ලන්
සිටින දෙස පෙන්වමින් ඉගි කලා.
මම තාමත් ගල් ගැහිලා..ඇය ඇසූ දෙයට මා සිත තුල පිලිතුරු දාහක් ගැටගැසේ..
"නිල් කැටයක් ඉස්සරහම ඉන්නකොට වෙන මැනික් මොකටද.." මගේ කට මේ
තරම් මට අවනත නොවූයේ ඇයි මට හිතාගන්නට බැරි උනා.. ම්ගේ වචන ඇයට යන්තම් හරි ඇහෙන්න ඇති
බව ඇගේ මුවේ පිපී තිබුන හිනාව ටිකක් අඩු වූ බව දැක්කාම පෙනී ගියා..ඇයත් මොහොතකට ගල්
ගැහුනා වාගෙයි..
"සුදූ..අඳුරන්න බැරිද මාව.."
කියන ගමන් එයා සන්ග්ලාස් දෙක ගැලෙව්වා. එතකොට
තමයි මාව හීතල වෙලා ගියේ. දෙවියනේ..ඇයි මටම දඬුවම් කරන්නේ මෙහෙම.මගෙ ඉස්සරහ ඉන්නෙ සුදු
පුංචි නේද..?? මෙච්චර කාලයක් ටෙලිෆෝන් එකෙන් කතා කරත් ඇත්තටම මට එයාව මතක තිබ්බේ චායාවක්
වගේ..මම අනතිමට පුංචිව දැක්කේ මං 7 වසරෙදි විතර..එයා ඕනා තරම් කතා කරල ඇති මන් එක්ක..මන්
එතකොට හිතේ මවන් හිටියෙ ලොකු බාප්පලගෙ පුංචිල වගේ තලතුනා ගෑනියෙක්ව..ඒත් දෙවියනේ මෙච්චර
ලස්සන ගෑහැනියක් කියලා මගේ මතකෙව්ත් තිබ්බෙ නෑ..වෙච්ච දේ නිසා මම තාම ශොක් වෙල..ඒක
පුංචිටත් දැනුනද කොහෙද. අර හිනාව මූනෙ පිපුන ආයේ..
"අනේ අනේ පුතූ..මාව අඳුන ගන්න බරි උනානේ..කොල්ලට..මාත් බොහොම අමාරුවෙන්
තමයි අඳුන ගත්තේ.." කියන ගමන් පුංචි මාව
බදාගතේ ගොඩක් සෙනෙහසින්.
මට දැනුනෙ පුදුම හැඟීම්ක්..වල් කමක් නම් නෙමෙයි..ඊට වඩා ගැඹුරු දෙයක්..පුංචිගෙ
ලඟින් ආපු සුවඳ් පර්ෆියුම් එකේද වෙන සුවඳක්ද මට හිත ගන්න බැරි උනා..
"මොනවද යකෝ තෝ හිතන්නෙ" මගෙ හිත මගෙන්ම ඇහුවා..
මට ඉබේටම බැලුනෙ අර කෙල්ලො ටික දිහා..එයාල හිටියේ අපි කතාකරන දෙවල් ඇහෙන
දුරක නෙවෙයි .. එත් පුංචියි මායි දිහා හොරෙන් බලන් හිටපු බව මං දැක්කා..
මාව වැලඳගෙන තත්පර 5-6ක් ඉන්න ඇති පුංචි..ආයෙත් මගෙන් ඈත් වෙලා මං දිහා
හිනාවෙවී බලාගෙන හිටියා..මගෙ හිතට තාම අවුල්..මන් බිම බලාගෙන "සොරි සුදු පුංචි..ම..ම..මං හිතුවේ වෙන කෙනෙක් කියලා.."
කිව්වා.
"අයියෝ සුදු පුතා..මන් විහිලුවට එහෙම ඇහුවේ"මගේ උරහිස අතගාන
ගමන් පුංචි කියන්නෙ අර මැනික් කැට හොයන කතාව වෙන්න ඇති.
"යං..බාප්පා බලන් ඉන්නවා කාර් එකේ.."
පුංචි මගෙ අතකිනුත් අල්ලන් ඉස්සර උනා..අපි ගියේ අර නංගි බබාලා තුන්දෙනා
පහුකරගෙන..එයාල ලඟින් යද්දී මට ඒ දිහා බැලුනා..එක කෙල්ලෙක් අනික් කෙල්ලට වැලමිටෙන්
ඇනල ඇහෙන් පෙන්නුවා..අනිත් කෙල්ල කට ඇද කරල
පුංචි දිහාව බලනවා පුංචිත් හොරහින් දැක්ක බව මං දක්කා..පුංචිගේ කට කොනක හිනාවක් මැවුනා..
අපි කාර් එක ලඟට යත්දී බාප්පා ඒක පාර්ක් කරලා එලියට බහින ගමන් හිටියෙ..
"අනෙ අම්මේ මගෙ කොල්ලා දැක්ක කල්..මූ දැන් ගජ් ඉලන්දාරියෙක්නේ..යකෝ..මගෙත්
තාත්තා වගේ..." කියමින් පැමින මාව තදින් වැලඳ ගත්තා..බාප්පා එහෙමයි..යාලුවෙක්
වගේ..බාප්පා නම මාව නිතරම හමුවෙනවා..මීට මාස කීපයකට පෙරත් මාව බලන්න ගෙදර ආවා..ඒත්
කවදාවත් පුංචිව එක්කන් නාපු එකට ටික්ක තරහත් ගියා මට..එහෙන්ම් අද වගේ වහ කන්න වෙන සීන්
එකක් වෙන්නෙ නෑනේ..
"කොල්ලෝ..සොරි බං..මට අද උදේ තමයි fied visit එක්ක හදිස්සියේම දාගතා
කියලා කෝල් එකක් අවේ..ඔෆිස් එකෙන්..පුතා පුංචිත් එක්ක බස් එකේ ගෙදර යන්න..මට කාර් එකේ
යන්න වෙනවා..ගෙදර ජීප් එක ඇති..හවසට ඕනාන්ම් පොඩි වටයක් දාන්න..මං දවස් තුනකින් එනවා..නංගිවත්
එක්කන් එන්නම්...අපි යමු හොඳ රවුමක්.." මාමා මගේ කරට අත දාගෙන කියද්දී සුදු පුංචි
මගෙ මූන දිහා බලන් හිටියෙ සෙනෙහසකින් වගේ.
පුතෙක්ට ගොඩක් ආසාවෙන් හිටිය
නිසා වෙන්න ඇති..අපෙ අම්මා එහෙම කියනවා මට ඇහිලා තියෙනවා..ඇත්තටම අපේ පවුලෙ කොල්ල්න්ට
කියල ඉන්නෙ මමයි,තරිඳු අයියයිනේ..ඌ ඉතින් කැන්ඩාවෙනෙ..ලංකාවෙ හිටිය එකම කොල්ලා මං..ලොකු
බාප්පටයි මද්දු බාප්පගෙයි දුවල..ඒ කිව්වේ මගෙ නංගිල ටිකයි අම්මගෙ පවුලෙ දුවල වුන අක්කල
ටිකයි මාව අයිති කරගන්න හැමදාම රන්ඩු..
ජිප් එක ගැන කියද්දි නම් මට ඉබ්බා දියේ දාදදී දැන් නෑවේ කිව්වා සේ වුනා..ගෙදරට
වෙලා ඉන්න වෙයි කියලා බයක් නම් බයක් දැන් කොහෙ ගියාද නෑ..සුදු පුංචි අයේ හිතට අවේ ඇයි
කියන්න මං දන්නෙත් නෑ..හිත කොයි තරම් නොසන්සුන්ද මටත් හිතා ගන්න බෑ..වෙච්ච නෝන්ඩි සීන්
එකට වෙන්න ඇති.. බාප්පාට කෝල් එකක් ආව නිසා එයා ඒකට ආන්සර් කලා..මං හැරිල සුදු පුංචි
දිහා බැලුවා..බොනට් එක උඩ වාඩි වෙලා ඈත බලන් ඉන්න ඒ මූනේ යාන්තමට පිපිච්ච හිනාවක් හැම
තිස්සෙම තිබුනා.. දෙවියනේ..කොචර පින් පාටද..මගෙ හිතට සරනි ආවෙ එක පාරටමයි..එත් කිසිම
වේදනවක් නතුව ඒ රූපේ හිතින් අයින් උනෙ පුදුමයක් වගෙ..
මං තවත් මොහොතක් සුදු පුංචි දිහා බලන් හිටියේ මෙ මගෙ බාප්පගේ බිරිඳමද කියල
අදහාගන්න බරුව වගෙ..මං දන්නවා...බාප්පා පුංචිට වඩා අවුරුදු 8ක් විතර වැඩිමල් කියල..බාප්පා
නම් දැන් අවුරුදු 45ක් විතර ඇති..සුදු පුංචි ලස්සනයි කියල අපෙ අම්මලා එහෙම කියනව ඇහිල
තිබුනත් මගෙ හිතෙ මැවිල තිබ්බෙ වෙනම තලතුනා මැදිවියේ රුවක්..ඒ ගැන මට වැඩිය ඕවා හිතන්න කාලයක් තිබ්බෙත් නෑ..exam අපේ ජීවිත
අරක්ගෙනනෙ හිටියෙ..
"අනේ මම තව..." මගෙ හිතට සිතිවිල්ලක් ගලාගෙන එනකොටම පුංචි මගෙ
දිහා බැලුවා..
"දෙවියනේ..එහෙම බලත්දි නම් සරනිම නෙවෙයිද..? උඹට පිස්සුද යකෝ.මේ දේවතාවියක්
වගේ පින් පාට ගෑනියක්..සරනි කියන්නේ කුහක ගෑනියක්." මම ආයෙත් ගල් වෙලා..පුංචි
හිනාවෙන ගමන්ම ඔලුවෙන් මගෙන් ඇයි කියලා ඇහුවා..මගෙ ඇස් බිම මොනවාදෝ හොයන්න වගේ පහත්
වෙද්දි හිතේ තිබුනු හිතාගන්න බැරි හැඟීමක් මගෙ කට කොන්කින් එලියට පැන්නෙ හිනාවක් වෙලා..
"කොල්ලෝ..මං එහෙනම් යන්නම්..පුංචි එක්ක ගෙදර යන්න පරිස්සමෙන්..අම්මත්
කෝල් කරා දැන්..උඹ්ව පරිස්සම් කරන්නලු..අපිට බෙහෙතකට වගෙ ඉන්න ඉලන්දාරි කොලුපැටියනෙ..අන්න
ආච්චි අම්මත් පෙරුම් පුරාගෙන බලන් ඉන්නෝ එනක්ල්
කුමාරයා.."
"රෂ්මි..පුතා එක්ක ඉක්මනට ගෙදර යන්න..කොල්ලට මහන්සිත් ඇති..අවුරැදු
ගානකට පස්සෙ ආවෙ..මගතොටේ රස්තියාදු කරන්න එපා.." බාප්පා පුංචි දිහාව බලා පවසමින්
වාහනයට නග්ගා..
බාප්පා පිටව යද්දීම මගේ ලගට පැමිනි සුදු පුංචී
"පුතූ..සැලෝන් එකට කස්ටමර්ස්ලා වගයක් එනවා අපොයින්ම්න්ට් වගයක් දා
ගන්න..චූට්ටකට ගිහින් එමුද..පෙපර් ආටිකල් එකකට ඉන්ටර්විව් එකක් දෙන්නත් තියෙනවා...ඔයාට ගොඩ්ක් මහන්සි නම් අපි ගෙදර යන්..මන්
වෙන දවසක් දා ගන්නම්.."
සුදු පුංචි පුංචි කෙල්ලක් වගෙයි..අවුරුදු
37ක් යනු කෙල්ලෙක්මය..නමුත් දියනියක් සිටින මවක් නොව අවු. 23-24 ක කෙල්ලෙක් මෙනි..අපේ
පවුල ධනවත් පවුලක් වූ නිසාම බාප්පාද ධනවත් නිසාම ඇගේ මව්පියන් ඇයව ඔහුට සරන කර දෙන්නට
ඇති .
"අයියෝ සුදු පුංචි..අපි කොළඹ ගෙන්දගම් පොලොවෙ උපන්න කොල්ලො හරිද..ඕනා
කට්ටක් අප්පිට.."
" ආ...මං ඒත් බැලුවා වෙනදා මං එක්ක phone එකෙන් පන්ඩිත්කම් දොඩවන
ගිරවා කෝ කියලා."
මුව පුරා හිනාව නෙලුමක් පිපෙන්නාක් වගේය..අමුතු ලෝබකමකින් හිත පිරෙන බව
දැනේ..සරනි නැති අඩුව නිසා වෙන්න ඇති ..මගේ හිත යලිත් මැලවිනි..අවුරුදු 3ක් පණ ඇරල
ආදරේ කරපු මට ඇයි සරනි මෙහෙම කලේ..
" සුදු..ඇයි පුතූ ඇඟට අමාරුයිද..එහෙනම් අපි ගෙදර යමු..ආච්චි අම්මි
අරෙහෙ කෑම හදාගෙන ඉන්නෙ එනකන්.."
පුතූ..මා ඇගේ මුවින් ඇසීමට ආසාම කල වචනයකි..එත් මා නොසිතූ දෙය නම් මෙවන්
සිරියවන්ත මුවකින් එය පිටවන බවයි..සුදු පුංචි කත්රිනා කයිෆගෙ ලංකාවේ උපත වැනිය..මට
පෙනුනේ එලෙසය..මුහුන දෑත් ඇත් දල පැහැතිය..දිගු ඇඟිලි දේදුනු වාගේය..හිනාව උදේම පිපුනු
මලක් මෙනි..
" ආ බන් විහඟ..උඹට ඇත්තට කොයිල්ද බන්..පව් සිදදවෙයි යකො..අම්මෙක්
වගේ උඹට ආදරේ කරන්නෙ එයා.." මගේ හිත ඇතුලේ යුද්ධයක් බදුය..
"ඔව්..මොනා උනත් ඒ මගේ පුංචි.."මම දැඩිව ඉටා ගත්තෙමි..
"සුදූ.." පුංචි මගේ අතින් අල්ලා නොගන්න මම තාමත් කල්පනා ලෝකයේය..
"අපි යන් සුදූ ගෙදර..ඔයාට අසනීප පාටයි..
"අයියෝ නෑ පුංචි..මං මේ වෙන සීන් එකක හිටියේ.යං යං..මට ආසයි පුංචිගේ
සැලෝන් එක බලනත්" ගොං හිනාවක් එක්ක කිවවා..
"ෂුවර්??" ඇය ඇස් කරකවා මා දිහා බැලුවා..
මම මහපට ඇඟිල්ල් ඉහලට ඔසවමින " සුවර සුවර්" යැයි පිනා tone එකෙන්
කියත්දී එකවරම ඇගේ මුවින හිරකරගෙන හිටපු හිනාවක් පැන්නා..
" පිස්සා..මෙහෙ එන්න.." සුදු පුංචී මගෙ අතින් අල්ලන් අසල පරේ
යමින් තිබුන three weeler එකකට අත දැම්මා..
********************************
මතු සම්බන්ධයි
මතු සම්බන්ධයි
චමින්ද
ReplyDelete0774362004
ReplyDeleteපාලුවෙන් ඉන්න අයියලා මල්ලිලා කතාකරන්න